එක්සත් ජාතින් සංවිධානය විසින් උතුරු කොරියාවට නව සම්බාධක

එක්සත් ජාතින් සංවිධානය විසින් උතුරු කොරියාවට නව සම්බාධක පනවා තිබේ. ඔවුන්ගේ නවතම මිසයිල අත්හදා බැලීම ඊට හේතු වූ බව වර්තා වේ. එම සම්බාධක පැනවීම සදහා ජගත් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත වී ඇත. ඒ අනුව උතුරු කොරියාවට රෙදි පිළි අපනයනය සහ බොරතෙල් ආනයනය තහනම් වනු ඇත. පසුගියදා උතුරු කොරියාව හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලූ … Continue reading එක්සත් ජාතින් සංවිධානය විසින් උතුරු කොරියාවට නව සම්බාධක